Saturday, November 3, 2012

හිනාවෙන්න හිනාවෙන්න - එතකොට තර වෙන්නේ.....

හිනා වෙන්න කවුරුත් කැමැතියි. හිනාව කියන්නේ, ගොඩාක් ලෙඩවලට හොඳ ඖෂධයක්. හිනා වෙන්න කිසිම වියදමක් යන්නේ නෑ. අනික, හිනාව තමයි අපිට මොහොතකට හරි දුක අමතක කරන්නේ. මේක මම ඔයාලට දෙන රසවත්ම රසවත් තෑග්ගක්. දවසින් දවස එක එක එක රසබර විනෝදබර දේවල් හොයාගෙන ඇවිත් මේ සයිට් එක යාවත් කාලීන කරන්නෙත් ඔයාලා නිසාමයි.

ඉතිං එන්න, යාළුවනේ, මේ සයිට් එකේ පිටු අතරේ සැරි සරමින් ඇති තරම් විනෝද වෙන්න.